Thursday, 19 July 2018

රාවණ

ලංකාව... මේ ලංකාද්වීපයේ ඉතිහාසය පිලිබදව කතා කිරීමේදී වසර දහස් ගනනක් වූ අතීතය දෙස නැවත හැරී බලා කරුනු කාරනා පෙලගස්වාගත යුතුය...

වසර දෙදහස් පන්සීයක ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන ලංකාද්වීපයේ මහාවංසය ට පෙර සදහන් කරන ලද ඉතිහාසය පිලිබදව අවදානය යොමු කිරීම මංදගාමී තත්වයක පවතී...

එසේනම් එම වැලලී ගිය අතීතය පිලිබදව අපකතාකිරීමට හොදම කාලය එලඹි ඇති බව මා හට හැගී යයි...

මහාවංසය ට පෙර හෙළ ඉතිහාසය ගැන කදිමට නිදසුන් දෙන කාව්‍යක් ලෙස වාල්මිකී විසින් රචිත , ඉන්දියානු වන් අදටද බක්තියෙන් සමරන රාමායණ ග්‍රන්ථය හැදින්විය හැකිය...රාමායණය තුලින් ලාංකේය ප්‍රෞඩ ඉතිහාසය තුල වැලලී ගිය ඒ මහා යුග පුරුශයා පිලිබදව කදිමට නිදසුන් සපයයි...

ඒ අන් කවරකුවත් නොව ශ්‍රෙෂ්ඨ වූ මහා අධිරජ දස ශීර්ෂපති මහා රාවණයන් ය...රාමායණය තුලින් ස්ත්‍රී සොඩකු ලෙස චරිතඝාතනය කලද...රන්පත්තිරු මත ලියවුනු රාවණ පුවත් හමුවීම සමග රාවණ ශක්තිය හා අභිමානවත් උත්තම රජකුගේ රාජ්‍ය සමය පිලිබද කතාව ලොවට හෙලිදරව් විය...

ලොව මුල්ම ගුවන්‍ යානා තාක්ෂණය ( අහස් විමාන තාක්ෂණය ) මෙන්ම පෞද්ගලික ගුවන්‍ යානා තාක්ෂණය ( දඩුමොණර තාක්ෂණය ) මෙන්ම හෙලවෙද තාක්ෂණය වැනි ග්‍රන්ථ ( කුමාරතන්ත්‍ර ) වැනි කෘතීන් රාවණයන් අතින් දායාද විය..

එමෙන්ම යුධ ශිල්පයේ නිපුණයකු වූ රාවණයන් ‍රටවල් වල යුධ ශක්තිය අබිබවමින්.. මහා අධිරජකු වීමට සමත්විය... ඔලිම්පස් රණකෙලියටද මෙතුමා සහබාගි වී ඇති අතර රාඕ දෙවියන් ලෙස රාවණයන් හැදින්වූ අතර මෙතුමා වෙනුවෙන් ඊජිප්තුව පාලනයකල උප නිරිදුන් පාරාඕ නම් විය..

රාවණයන් හා මදෝරා බිසව හට දාව තම ශක්තය ද අබිබවමින් මහා වීරවරයකු ලෙස උස්මහත් වන අතිදක්ශ පුත්‍රයකු සිටි අතර ඔහුගේ නාමය මේඝනාදවිය...

මේඝනාදකුමරුවන් ඉන්ද්‍ර දෙවියන් ජීවග්‍රහයෙන් යටත් කල බැවින් ඉන්ද්‍රජිත් ලෙස නාමය පටබැදුනු අතර ඔහු යුධ ශිල්පයේ නිපුණයකු බවට පත්ව සිටියේය....

දිනගනනක් කතා කල හැකි ප්‍රෞඩ වූ ඉතිහාසයකට උරුමකම් කියන අප , අප්ගේ හෙළ තාක්ෂණය හා හෙළ ඉතිහාසය අමතක කරමින් ගමන් කිරීම..ශෝකයට කරුණකි...


13 comments:

රාවණයන් ද ප්‍රගුණ කල අංගම්

අතීතයේ කතරගම මහාසෙන් නමින් රණශූරයෙක් වාසය කළ බව ඉතිහාසයේ සඳහන් ය. රණශූරත්වය මත මරණින් පසු ඔහු දේවත්වයට පත්ව කතරගම දෙවියන් නමින් ප්‍රසිද්ධ ව...