Thursday, 23 August 2018

LORD OF THE RING

ලෝක සිනමාවේ දැවැන්තයාගේ ආගමනය
LORD OF THE RING

Lord of the Rings යනු ඉංග්‍රීසි කතෘ හා විද්වතෙකු වන ජේ. ආර්. ටොල්කීන්ගේ 1937 ෆැන්ටසි නවකතාව වන හොබිට්ගේ නාට්යය ලෙස ය. 1937 සිට 1949 දක්වා කාලපරිච්ඡේදය තුළ ලියන ලද "The Lord of the Rings" විකාශනය කරන ලද හොඳම නවකතාවලින් එකකි.

මෙම සම්මානනීය නවකතාව පාදක කර ගනිමින්
2000 වසරේ නිකුත් වූ Lord of the Rings කතා මාලාව විශිශ්ට අධ්‍යක්ෂකවරයකු වන පීටර් ජැක්සන් අතින් නිමවිය.

අදුරු ලෝකයේ රජු සව්රෝන්ගේ වාමන හමුදාවට එරෙහිව යමින් පාලක මුදුව විනාස කිරීමට වෙරදරන ගම්බද තරුණයකුගේ වික්‍රමාන්විත සංචාරය සහ ඔහුගේ ආරක්ෂකයන්ගේ වීරත්වය මෙහි කතාපුවත තුල විශිශ්ට ලෙස නිර්මාණය කර ඇත..

ඔස්කාර් සම්මාන හතරක් සහ තවත් සම්මාන 114 කට හිමිකම් කියූ මෙම අනර්ඝ කතාමාලාව කොටස් තුනකින් සමන්විත වූ අතර ඒවා

Lord of the Rings and the fellowship of the ring
Lord of the Rings and the two towers
Lord of the Rings and the return of the King




ලෙස අතිශය ජනප්‍රිය වීය.

මෙම සම්මානනීය චිත්‍රපටය සදහා විශිශ්ට රංගන ශිල්පීන් රැසකගේ දායකත්වය හිමි වූ අතර
වීගෝ මොටෙන්සන් , එලීජා වූඩ් , ඉයන් මැක්වෙල් ,
ඕලන්ඩ් බ්ලූම් ඒ අතර වීය.

මෙයින් පසු පීටර් ජැක්සන් විසින්ම The Hobbit කතාමාලව පදන්ම් කරගෙන තවත් චිත්‍රපට ත්‍රිත්වයක් නිපදවූ අතර ඒ සදහා SHERLOCK කතා මාලාවෙහි Dr.Watson ගේ චරිතය තුලින් අතිශය ජනාදරයට පාත්‍ර වූ මාටින් ෆ්‍රීමන් බිල්බෝ බැගින්ග්ස් ගේ චරිතයට පන පෙවීය.





TMTM yatigammana
Hs/2015/1194
මුදුිත මාධ්‍ය පැවරැම

No comments:

Post a Comment

රාවණයන් ද ප්‍රගුණ කල අංගම්

අතීතයේ කතරගම මහාසෙන් නමින් රණශූරයෙක් වාසය කළ බව ඉතිහාසයේ සඳහන් ය. රණශූරත්වය මත මරණින් පසු ඔහු දේවත්වයට පත්ව කතරගම දෙවියන් නමින් ප්‍රසිද්ධ ව...